සින්ඩරෙල්ලා. Powered by Blogger.
RSS

ඔයාට ගොඩක් ස්තුතියි.........

කෝ මට මේක ලියන්න උදව් කරනවා කියපු එක්කෙනා හොයාගන්නවත් නෑ.මන්ම ලියන්න පටන් ගත්තා.සින්ඩරෙල්ලා කියන්නෙ මගේ ජිවිතෙ විශේශ කෙනෙක් ආදරේට කියන ආදරනීය නමක්.එයා තමයි මට මේ බ්ලොග් එක ලස්සනට හදලා දුන්නෙ.එයාගෙ බ්ලොග් එකටත් වඩා ලස්සනට.ඉතින් මේ මුල්ම පෝස්ට් එක ලියන්නෙ එයාට ගොඩාක් ගොඩාක් ස්තුති කරන්න.එයාගෙ ඔක්කොම වෑඩ පෑත්තකට දාලා මට මේ බ්ලොග් එක හදලා දුන්නට.මේ ඔයාටයි කියන්නේ,මේක දිහා බල බල ඉදලා ඔයාගේ බ්ලොග් එක ලියන එක අතපසු උනොත් බලාගෙනයි.ගොඩක්ම ගොඩක්ම ස්තුතියි මට මේ බ්ලොග් එක හදල දුන්නට,ඈත්තම කිව්වොත් ගොඩක්ම ලස්සනට මන් හිතුවාටත් වඩා ලස්සනට.මේ බ්ලොග් එක තියනකන් මට ඔයාව ගොඩක් මතක් වෙයි..............

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS