සින්ඩරෙල්ලා. Powered by Blogger.
RSS

ඔයාට ගොඩක් ස්තුතියි.........

කෝ මට මේක ලියන්න උදව් කරනවා කියපු එක්කෙනා හොයාගන්නවත් නෑ.මන්ම ලියන්න පටන් ගත්තා.සින්ඩරෙල්ලා කියන්නෙ මගේ ජිවිතෙ විශේශ කෙනෙක් ආදරේට කියන ආදරනීය නමක්.එයා තමයි මට මේ බ්ලොග් එක ලස්සනට හදලා දුන්නෙ.එයාගෙ බ්ලොග් එකටත් වඩා ලස්සනට.ඉතින් මේ මුල්ම පෝස්ට් එක ලියන්නෙ එයාට ගොඩාක් ගොඩාක් ස්තුති කරන්න.එයාගෙ ඔක්කොම වෑඩ පෑත්තකට දාලා මට මේ බ්ලොග් එක හදලා දුන්නට.මේ ඔයාටයි කියන්නේ,මේක දිහා බල බල ඉදලා ඔයාගේ බ්ලොග් එක ලියන එක අතපසු උනොත් බලාගෙනයි.ගොඩක්ම ගොඩක්ම ස්තුතියි මට මේ බ්ලොග් එක හදල දුන්නට,ඈත්තම කිව්වොත් ගොඩක්ම ලස්සනට මන් හිතුවාටත් වඩා ලස්සනට.මේ බ්ලොග් එක තියනකන් මට ඔයාව ගොඩක් මතක් වෙයි..............

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

7 දෙනෙක් අදහස් කියලා:

Janitha said...

අනේ අනේ මගේ පුංචි සින්ඩරෙල්ලා..
හොරෙම්ම ලියලා නේ..
එච්චර දෙයක් කරේ නෑ අනේ..
:*

සින්ඩරෙල්ලා said...

මොකද නෑත්තෙ කොච්චර ලොකු වෑඩක්ද!!!!!!!!

Janitha said...

අනේ යන්න අනේ යන්න.. :පී

සින්ඩරෙල්ලා said...

එහෙම යන්න බෑ :පී

Shiran S Ekanayake said...

Sirawatama blog eka nam maara lassanai

ඉලන්දාරියා said...

සින්ඩරෙල්ලාට අපේ සුභ පැතුම්!බ්ලොග් එක නම් හරිම ලස්සනයි!අදාල පුද්ගලයට හොද පාටියක් දෙන්න. :) හොදට සලකන්න!ලස්සනට ලියාගෙන යන්න ඔය වගේම දිගටම!

සින්ඩරෙල්ලා said...

ගොඩක් ස්තුතියි ඉලන්දාරියා :)

ගොඩක් ස්තුතියි Creative හස්තය

Post a Comment